Cryptocurrency ගැන උනන්දුවක් දක්වන ඔයාලා වෙනුවෙන් ම අරන් එන Crypto coin පිළිබද ලිපි මාලාවේ තවත් ලිපියකින් අද ඔයාලට විස්තර අරගෙන ආවා.අද විස්තර කරන්නේ Avax coin එක ගැන හොදයි එහමනම් හැමදාම වගේ අපි බලමු මොකක්ද මේ Avax coin කියන්නේ කියලා. ඒ වගේ ම මේ coin එක Run වෙන්නේ මොන Blockchain එකේ ද කියලා.
Avax coin එක විස්තර කරද්දී මේ coin එක Run වෙන්නේ Avalanche Network කියන Blockchain එක තුළ. මේ Avalanche Network එක 2020 දී තමයි ආරම්භ වෙන්නේ. මේ Networke එක ආරම්භ කරන්න මුල් වෙලා තියෙන්නේ දැනට Avalanche එකේ (CEO) විදිහට කටයුතු කරන Emin Gun Sirer කියන පුද්ගලයා මෙයා ගැන කථා කරනවානම් Professional Computer Seincentict කෙනෙක්. මෙයාට Bitcoin ගැන වගේ ම Desenterlyce Network ගැන අවුරුදු ගනනාවක පුරුද්දක් තියෙනවා. ඒ වගේ ම තමයි මෙයා කාලයක් Bitcoin Scelings ගැන වගේ ම ප්රධාන coin වල තියෙන දුර්වලතා ගැන පර්යේෂණයක් කරලා තමයි Avalanche Network එක ආරම්භ කරලා තියෙන්නේ
මම ඔයාලට කලින් ලිපිවලින් දැනට ප්රධාන Coin වල දුර්වලතා ගැන කතා කරලා තියෙනවා. ඒ වගේ ම ඒ දුර්වලතා වලට විසදුමක් විදිහට අලුත් Blockchain වගේ ම අලුත් coin වර්ග බිහිවෙන විදිහ ගැන කථා කරලා තියෙනවා. අද මේ කථා කරන Avalanche Network එකත් මේ ප්රධාන දුර්වලතා මග ඇරලා තමයි නිර්මාණය වෙන්නේ. ප්රධාන coin වල සිදුවන බලශක්තිය වගේ ම පරිසර විනාශය වලක්වන්න Market එක Avalanche Network එක Ecosystem එකත් use කරනවා.
මෙයාලා Transition Validate කරන්න use කරන්නේ Proof of steak කියන Method එක ඒ වගේ තමයි මෙයාලාගේ Network එක Smart Contract Technology එකත් use කරනවා.
Avalanche Network එක ක්රියාත්මක වන Technology එක ගැන බලනවා නම් මෙයාලගේ ප්රධාන Blockchain එක තුළ Parallel chain 3ක් ක්රියාත්මක වෙනවා.X chain, C chain සහ P chain විදිහට තමයි හදුන්වා දී තිබෙන්නේ.මෙතන දී X Chain එක මගින් සිද්ද වෙන්නේ Avalanche Network එක තුල Management එක සහ Token Trancer කිරීම සිදු කිරීමයි.C Chain එක මගින් සිදු කරනු ලබන්නේ Smart Countrac System එක පවත්වාගෙන යෑමයි.X Chain එක මගින් Transition Validate සිදු කිරීම සහ Staking Mechanism එක පවත්වාගෙන යෑම සිදු වෙනවා.මේ විදිහට තමයි Avalanche Network එක ක්රියාත්මක වෙන්නේ.
ප්රධාන පෙළේ Cryptocoin වන දුර්වලතාවක් තමයි Transition Speed එක ගොඩක් අඩුයි. ඒ වගේ ම තමයි Network fee එක ගොඩක් වැඩියි. ඒ නිසා Avalanche Network එක මෙතන දී Transition Speed එක තත්පරයට 4200ක වගේ වේගයෙන් ලබා දීලා තිබෙනවා. Network fee එක $1ටත් වඩා අඩු ප්රමාණයක් තමයි වැය වෙන්නේ.
මේ විශේෂතා වගේ ම Avalanche Network එක තුළ Difiafflication නිර්මාණය කරන්න අවස්ථාවක් ලබා දීලා තිබෙනවා.ඒ වගේ ම තමයි Ethereum blockchain එක තුළ Use කරන Technical tool use කරන්නත් මෙයාලා අවස්ථාව ලබා දීලා තිබෙනවා.දැනට ක්රියාත්මක වන Proof of work සහ proof of stake කියන validation method use කරන ඕනෑ ම block chain එකට මෙයාලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට තව දුරටත් මේ පිළිබද විස්තර Avalanche Network කියන මෙයාලගේ ප්රධාන Website එකෙන් බලාගන්න පුළුවන්. හොදයි එහමනම් ඔයාලට Avalanche Networke එක ගැන පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා.
ඉතින් මම මේ විස්තර කරපු Avalanche Networke එක හදුන්වා දෙන coin එක තමයි Avax coin කියලා හදුන්වන්නේ.2020 සැප්තැම්බර් වල තමයි මේ coin එක Crypto Exchange වල list කරලා තියෙන්නේ.ඒ වනකොට coin එකේ මිල $0.80 විදිහට තමයි තිබුණේ.අද වන විට මිල $30 සීමාව පසු කරලා තියෙනවා. ආරම්භ කරලා අවුරුද්දක් වගේ කාලයක දී ඉතාමත් සාර්ථක වුණු coin එකක් විදිහට Avax coin එක හදුන්වා දෙන්න පුළුවන්.
Avax coin එකේ Total supply එක මිලියන 715 ක් විදිහට තමයි දක්වා තියෙන්නේ. දැනට මිලියන 447ක් Market එකට නිකුත් කරලා තියෙනවා. දැනට Market cap එක $ බිලියන14ක් මෙයාලා World crypto ranke එක විදිහට 11වැනි ස්ථානය ලබාගෙන තියෙනවා. විශේෂ ම දේ තමයි මෙයාලා Presale එකේ දී coin මිලියන 127ක් $0.50 වගේ මිලකට අලෙවි කරලා තිබුනා.මුලින් ම මේ මිලට coin මිලදී ගත් අයට ලැබිලා තියෙන ලාබය ගැන ඔයාලට හිතාගන්න පුළුවන් නේද?
Avax coin එක RUN වෙන Avalanche Network එක use කරන Technology එකත් එක්ක මේ coin එකේ මිල තවත් ඉහළ යෑම තමයි සිද්ධ වෙන්නේ. දැනට මෙයාලා අලුතින් Marketing Anouse එකක් කරලා තියෙනවා Avax coin එක Buy කරන අයට $200,000,000 ක Incentive එකක් ලබා දෙනවා කියලා මේ හේතුව නිසා ගොඩදෙනෙක් Avax coin එක ගැන උනන්දුවක් දක්වනවා. මේ හේතූ නිසා මේ අවුරුද්ද අවසාන වන විට මිල $100 දක්වා ඉහළ යයි කියලා Markete එක පිළිබද දැනුමක් තියෙන අය අදහස් ප්රකාශ කරලා තියෙන්නේ. මේ coin එකේ මිල පිළිබද ඔයාලට යම් අදහසක් පහළ chart එකෙන් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ඔයාලට AVAX Coin එක Binance එක හරහා මිලදී ගන්න පුලුවන්.තවමත් ඔයාට Binance Account එකක් නැත්නම් binancesinhala.com Web Site එකට සම්බන්ද වෙලා නිවැරදිව Binance Account එකක් හදාගන්න වගේම මේ තුලින් හොද ආදායමක් ලබා ගන්න විදිහ ගැන ඉගෙන ගන්නත් පුලුවන්.ඒ වගේම ඔයා මිලදී ගන්න හොද Coin එකක් හොයන කෙනෙක් නම් අපේ bitcoin sinhala YouTube Channel එකෙන් මේ පිලිබදව හොද අවබෝධයක් ලබාගන්න ඔයාට පුලුවන්.ඒ වගේම ඔයාලට Cryptocurrency ගැන ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවනම් bitcoinsinhala.com Web Site එකෙන් මේ පිලිබදව ඉගෙනගන්න පුලුවන්.
ඔයාලට AVAX Coin එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. දිගටම අපේ Web Site එකත් එක්ක රැදිල ඉන්න ඉදිරියට මේ වගේ සියලුම Alt Coin ගැන ලිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා.ඉක්මනින්ම තව ලිපියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුභ දවසක්.